page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / cancer / ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න, කවදාවත් මේ වරදනම් කරන්න එපා

ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න, කවදාවත් මේ වරදනම් කරන්න එපා

ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් එය කිසිවිටෙක තමාගේ පහසුව තකා පාද දෙක මත තබා පරිහරණය කිරීම ශරීරයට අහිතකර බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ලැප්ටොප් පරිගණකයෙන් නිකුත්වන අධික උෂ්ණත්වය ඔබේ සමට දිගුකාලීනව ලැබීමෙන් Toasted skin syndrome රෝගී තත්ත්වය වැළදිය හැකි අතර සමේ පිළිකා තත්ත්වයන් දක්වා පැතිරිය හැකි බව ද එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත.

ලැප්ටොප් පරිගණකයක් සාමාන්‍යයෙන් තනි ප්‍රධාන බැටරියකින් ක්‍රියාත්මකවන අතර නැත්නම් ප්‍රත්‍යාවර්ථ ධාරා/සරල ධාරා අපවර්තකයන් මගින් බැටරිය අරෝපණය කරමින් එයටද බලය ලබා ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

ඉතින් මින් ඉදිරියට ලැපුටෝප භාවිතා කරද්දී කකුල් දෙක උඩ තියාගනෙ බාවිතා කරන්න එපා..

ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න
ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න
ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න
ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න
ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න
ලැප්ටොප් පරිහරණයේ දී ප්‍රවේසම්වන්න

මේ ගැන ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න පහතින් share කරන්න අමතක කරන්න එපා

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!