page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Bodu Bala Sena / මුස්ලිම් තොප්පියක් දමා ගත් බොදු බලේ කෙනෙක් බුදු පිළිමයකට පහර දෙද්දී අල්ලා ගෙන

මුස්ලිම් තොප්පියක් දමා ගත් බොදු බලේ කෙනෙක් බුදු පිළිමයකට පහර දෙද්දී අල්ලා ගෙන

ආගම්වාදී ගැටුමක් රටේ ඇවිලවීමේ අරමුණින් මුස්ලිම් ජාතිකයන් පළඳින තොප්පියක් දමා ගෙන වෙස් මාරු කර ගත් බොදු බල සේනාවේ තක්කඩියෙක් කොළඹ බුද්ධ ප්‍රතිමාවකට පහර දෙද්දී අල්ලාගෙන තිබේ. මේ බව හෙළිදරව් කෙළේ පසුගියදා ‘පුරවැසි බලය‘ විසින් ‍‘ජාතිවාදය ආගම්වාදය එපා එපා එපා‘ යනුවෙන් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා විසිනි. එම මාධ්‍ය හමුවේ දී කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ගායන ශිල්පී සුනිල් පෙරේරා, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහත්වරුන් දැක්වූ අදහස් පහත වීඩියෝවේ දැක්වේ. මෙම වීඩියෝව ‘ඩේලි සිලෝන්‘ විසින් නිපදවන ලද්දකි

-ලංකා ඊ නිව්ස්

Check Also

දැන් facebook එකේ සෙල්ලම් දාලා හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!