page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ‍| තරා තිරම නොබලා හැමෝම අත්අඩංගුවට ගන්නවා

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ‍| තරා තිරම නොබලා හැමෝම අත්අඩංගුවට ගන්නවා

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සමග තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගැනීමට ‍පොලිසිය පැමිණීමත් සමග ළහිරු වීරසේකර පළා යාමට උත්සහ කළත් එය අසාර්ථක වූ බව පොලිසිය කියයි.තරා තිරම නොබලා හැමෝම අත්ඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

Check Also

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ …

One comment

  1. Hang on him by fucking balls. Kalakanni Ballo.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!