page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / රජයේ රෝහලේ ස්ට්‍රයික් කරලා බෙහෙත් කඩේ හොරෙන් බෙහෙත් දුන්න ඩොකා පැනලා දුවපු හැටි

රජයේ රෝහලේ ස්ට්‍රයික් කරලා බෙහෙත් කඩේ හොරෙන් බෙහෙත් දුන්න ඩොකා පැනලා දුවපු හැටි

යිටම් විරෝධතා අතරේ මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරන රජයේ වෛද්‍යවරයෙක් පිළිබඳව ගලේවෙල රජයේ රෝහල ඉදිරිපිටින් අසන්නට ලැබුණා.

අද (23) පෙරවරු 8.45 ට පමණ එම පුද්ගලික මධ්‍යස්ථානයට රහසිගත කැමරා රැගෙන ගිය අප වාර්තාකරු කාංචන කුමාරට දක්නට ලැබුනේ රෝගීන් විශාල පිරිසක් පෝලිමේ සිටමින් වෛද්‍යවරයාගෙන් ලබා ගන්නා ආකාරයයි.

රජයේ රෝහල්වලට එන රෝගීන්ට ප්‍රතුකාර නොකර වර්ජනයක නිරත වන අවස්ථාවේ පෞද්ගලික මධ්‍යස්ථානයක මුදලට ප්‍රතිකාර කරන්නේ ඇයිද යන්න විමසීමේදී, වෛද්‍යවරයා, තමන් වර්ජනයක් ගැන නොදන්නා බව පැවසුවා.

Video Source by – Hiru Gossip

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!