page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / දොස්තරලා කරන්න බදු ගෙවපු ජනතාවගේ ඉවසීමේ සීමාවෙ රතු කට්ට පැන ඇත..

දොස්තරලා කරන්න බදු ගෙවපු ජනතාවගේ ඉවසීමේ සීමාවෙ රතු කට්ට පැන ඇත..

දොස්තරලා කරන්න බදු ගෙවපු ජනතාවගේ ඉවසීමේ සීමාවෙ රතු කට්ට පැන ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර තිබුණු වර්ජනය හේතුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම රෝහල් වලට ප්‍රතිකාර සදහා පැමිණි රෝගීන් අද (22) දැඩි අසීරුතාවට පත්වූහ.වර්ජනයක් ක්‍රියාත්මක වන බව නොදත් බෙහෝ රෝගීන් උදෑසන සිටම රෝහල දක්වා පැමිණි අතර ප්‍රතිකාර කටයුතු සිදුනොවීම නිසා ඔවුන්ට හැරී යාමට සිදුවිය.

එනමුත් ඩෙංගු ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.රජයේ වෛද්‍යවරුන් සිදුකරන මෙවැනි වර්ජන සාධාරණ නොවන බවත් ප්‍රතිකාර සදහා පැමිණෙන තමන් ඇතුලු අඩු ආදායම් ලාභී රෝගීන් විශාල ප්‍රමාණයක් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් වර්ජනය හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වූ රෝගීන් පැවසීය.මේ එසේ හලාවත රෝහලේදී ඇති වූ සිදුවීමක්.

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!