page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / කවුරුත් නොසිතූ විදියට නිදන කාමරයේදී අවසන් ගමන් ගිය තරින්දි

කවුරුත් නොසිතූ විදියට නිදන කාමරයේදී අවසන් ගමන් ගිය තරින්දි

කොට්ටාව ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී තරුණියකගේ මළ සිරුරක් ඊයේ සොයාගෙන තිබුණා.තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තාවුණේ.මෙලෙස මියගොස් ඇත්තේ තරින්දි ආලෝකා නමැති 29 හැවිරිදි තරුණියක්.

ඇගේ මළ සිරුර නිදන කාමරයේ තිබෙන අයුරු මුලින්ම දැක ඇත්තේ පාසැල් ගොස් පැමිණි ඇගේ සොයුරිය විසිනුයි .ප්‍රේම සබඳතාවක් නිසා මෙලෙස ඇය ඝාතනය කර ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් ඇය ඔහුට අකමැත්තෙන් සිටි බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා පෙරේදා (21) ඇය හමුවීමට පැමිණ ඇති බවත් පැවසෙනවා.මේ පිළිබඳ හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඇගේ මරණය සම්බන්ධයෙන් පිටරටක සිටින යෙහෙළියක් මුහුණු පොතේ දැමූ සටහනක් පහතින්…

කවුරුති නොසිතූ විදියට නිදන කාමරයේදී අවසන් ගමන් ගිය තරින්දි

Check Also

දැන් facebook එකේ සෙල්ලම් දාලා හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!