page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / මල් පැණි බොන මදුරුවෝ දැන් ලංකාවේ, මදුරු කරදරෙන් බේරෙන්න නියම මග මෙන්න

මල් පැණි බොන මදුරුවෝ දැන් ලංකාවේ, මදුරු කරදරෙන් බේරෙන්න නියම මග මෙන්න

ඩෙංගු කීටයන් ආහාරයට ගන්නා මල්පැණි සහ ශාක යුෂ උරාබොන මිනිසුන්ගේ ලේ උරා නොබොන ‘ටොක්‌සොරින් කයිට්‌ස්’‌ නැමැති මදුරුවා ප්‍රදේශ කිහිපයකට මුදාහැර අවසන් බවත් ඉන් ඩෙංගු මර්දන කටයුතු සඳහා වැඩි දායකත්වයක්‌ ලබාගත හැකි බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක මහත්මිය පැවසුවාය.

දැනට මෙම මදුරුවන් මහනුවර කුණ්‌ඩසාලේ, මීරිගම සහ කණ්‌ඩලම ප්‍රදේශවලට මුදාහැර ඇත.අධ්‍යක්‌ෂවරිය මේ අදහස්‌ පැවසුවේ ඊයේ (22 ) එම ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.මෙම මදුරු ව්‍යාපෘතිය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී හා කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ මෙම මදුරුවාගේ කීටයන් විසින් ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක්‌ දක්‌වන බව අනාවරණය වූ බවය.

පහත වීඩියෝවෙන් ඔයාලාට පුළුවන් පහසුවෙන්ම මදුරු වදෙන් ගැලවෙන හැටි දැනගන්න

මේ වටිනා තොරතුරු යාළුවන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!