page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (23දා) සිය ධුරයෙන් ඉවත්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පොලිස්පතිවරයා විසින් පත්කර තිබේ.

මීට ඉහතදී ද ඒ මහතා මෙම ධුරයෙහි රාජකාරි කළේය.

Check Also

කොටුවේ බෝම්බ ගැහුවත් භාවනා කරලා හරියනවා ද? – වීඩියෝ

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේදී පුද්ගලයෙකුට පහර නොදුන් බවත් නමුත් ඔහුට තදින් දෝෂාරෝපණය කර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!