page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Rape cases / පාසල් දැරියකට ත්‍රීරෝද රථයක් තුළ දී කට්ටඩියෙක් කළ අමුතු තොවිලය

පාසල් දැරියකට ත්‍රීරෝද රථයක් තුළ දී කට්ටඩියෙක් කළ අමුතු තොවිලය

නිවසක ශාන්තිකර්මයක් සදහා පැමිණි කට්ටඩියකු අවු.15 ක පාසල් දැරියක් ත්‍රීරෝද රථයක් තුළදී අපයෝජනය කිරීමට සූදානම්වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලව්ව – හුම්බුළුව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සදහා මෙම කට්ටඩියා සහ සහයකයා පැමිණ ඇත්තේ ගම්පොල දොළුව ප්‍රදේශයේ සිටයි.

නිවසේ රාත්‍රීයේ පවත්වනු ලැබූ ශාන්තිකර්මයට අවශ්‍ය හඳුන්කූරූ රැගෙන ඒම සඳහා වෙළඳ සැලකට යන මුවාවෙන් එම දැරිය සහ සිව් හැවිරිදි දරුවකු ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් තිබෙනවා.

අලව්ව – ගිරිඋල්ල මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේ ලඳු කැලෑවක් අසල අතුරු මාර්ගයකට දැරිය රැගෙන ගොස් අතවර කිරීමට සැරසෙද්දී පොලිසිය දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Check Also

පාසල් සිසුවිය දූෂණය කර මරාදැමූ කාමාතුරයාගේ ජංගම දුරකථනයේ ඇසැබි වීඩියෝ 300ක්

ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි වේලාවක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!