page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / ඇගේ ඉදපු යක්ෂයා එලවන්න ගිහින් පූජකයා කරපු වැඩෙන් කටින් ලේ දමමින් තරුණියට සිදුවූ දේ

ඇගේ ඉදපු යක්ෂයා එලවන්න ගිහින් පූජකයා කරපු වැඩෙන් කටින් ලේ දමමින් තරුණියට සිදුවූ දේ

යක්ෂයකු ආරූඩ වූ බව පැවසෙන කාන්තාවකගේ ශරීරයෙන් යක්ෂයා එලවන ආකාරය දැක්වෙන බව පැවසෙන වීඩියෝවක් අන්තරජාලයට නිකුත් වී තිඛෙනවා.

මෙම සිදුවීම ලතින් ඇමෙරිකාවේ සිදුවූවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත්තේ.

කෙසේ වෙතත් වීඩියෝවේ දැක්වෙන පරිදි එම පුජකයා අදාල කාන්තාවගේ ගෙලට අත තබන විට ඇගේ මුවින් විශාල ලෙස රුධිරය පිටවන ආකාරයද එහි පෙන්වා තිඛෙනවා.

මිනිසාට මේ ආකාරයෙන් යක්ෂයන් ආරූඩ වීමක් සිදුවිය හැකි බවට ලතින් ඇමෙරිකානුවන් බහුතරයක් තුළ දැඩි මතයක් ද පවතිනවා.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!