page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / Rape cases / රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සේවකයෙක් 17 හැවිරිදි සිසුවියක් දූෂණය කරලා

රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සේවකයෙක් 17 හැවිරිදි සිසුවියක් දූෂණය කරලා

17 හැවිරිදි පාසල් සිසුවියක් රෝහලක දී රෝහල් සේවකයෙකු අතින් දූෂණය වී තිබෙනවා.ඒ අදාල සිසුවිය එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මේ සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ කාන්පූර් ප්‍රදේශයෙන්.සිද්ධියෙන් කුපිත වූ පිරිස් කාන්පූර් පොලිසියට හා එහි නිළධාරින්ට දරුණු ලෙස පහරදී තිබෙනවා.

රාත්‍රී කාලයේ රෝහල් සේවකයෙකු තමන් අසලට පැමිණි බවත් තමන්ගේ ඇදුම් තෙත්වී ඇති නිසා එවා මාරු කල යුතු බවත් ප්‍රකාශකර තිබෙනවා.අදාළ සේවකයා තමන්ට යම් දෙයක් පානය කිරීමට දුන් බවත් ඉන් පසු තමන් මත් වූ බවත් ඇය ප්‍රකාශකළා.

Check Also

පාසල් සිසුවිය දූෂණය කර මරාදැමූ කාමාතුරයාගේ ජංගම දුරකථනයේ ඇසැබි වීඩියෝ 300ක්

ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි වේලාවක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!