page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / තරු හුට පට / දෙවියෙක් වගේ මිනිහෙක් ලැබුණත් කුලේ නිසා පව්කරා වෑඩක් කරපු ගෑහෑනියක්

දෙවියෙක් වගේ මිනිහෙක් ලැබුණත් කුලේ නිසා පව්කරා වෑඩක් කරපු ගෑහෑනියක්

අඩු කුලේ පරහැත්ත කථාවට අපි විරුද්ධ උනත් මේ කථාවෙන් ඔබේ ඒ සියල්ලම වෙනස්කරගනි දැන් යමු ඒ කතාවට… අතීතයේ දවසක කන්ද උඩරට ප්‍රදේශයේ ඉහළම පැලැන්තියේ පවුලක සිදුවූ මේ අනූවේදනීය කථාව අපි ඔබට ගෙන එන්නේ අඩු කුලේ පරහැත්ත කතාව ඇත්ත කිරිමට නොවනුත් මේ ලියන මගේ හිතේ.

පිලිමතලාව වලව්වට නෑකම් ප්‍රභූ පවුලකි , නිලමේ හදිසියේම ඇති වූ හෘදයාබාධයකින් මියගිය පසු චිරන්ත අම්මා සමග විසල් වලව්වේ ජීවිතය ගතකරන්නට විය , මීට වසරකට පෙරදී චිරන්ත දක්ෂ රගර් ක්‍රිඩකයකු විය ජාතික මට්ටම දක්වාම දක්ෂතා දැක්වූ ඔහු හදිසියේම ඇද වැටී කකුල් බිදීම නිසාම ආබාධිත විය.. අවුරුදු 27 ක් වන පවුලේ මහ දේපලකට හිමිකම් කියන චිරන්තට යශෝධා කුමාරිහාමි දිනපතාම මංගල යෝජනා බැලුවත් චිරන්ත අකමැති නිසාම මනාලියක් සෙවිම නවතා දැමීය.

එහෙත් චිරන්තගේ සිතේ තිබුණේ නාමලි ගැන මිසක් වෙන කිසිවෙක් ගැන නොවේ. නාමලි යනු ගෙදර ඉහුම් පිහුම් කටයුතු කරන අමිතාගේ දුව උනත් අවසානයේ යශෝධා කුමාරිහාමිගේ කැමත්ත් මත දෙදෙනා විවහා කර දුන්නේ මුළු සංහතියේම විරෝධය මැදයි..

කාලය මෙසේ ගෙවි යද්දි නාමලි වලව්වේ මැණිකේ විය එහෙත් තමන්ගේ අඩුකුලේ පර ගති වලින් නම් අඩුවක් නොවීය… ඉදිරියට ඔබට බාරයි ..

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!