page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / saitm / “පොලිසියේ හා STF කාලකන්නීන්ට බෙහෙත් දෙන්නේ නෑ”

“පොලිසියේ හා STF කාලකන්නීන්ට බෙහෙත් දෙන්නේ නෑ”

සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඒ බව ප්‍රකාශකර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරමින්.

දුමින්ද කොඩිතුවක්කු නැමැති අදාල වෛද්‍යවරයා සේවය කරන්නේ හම්බන්තොට රෝහලේයි.

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!