page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / Marriage life / ගබ්සාවකදී කුස තුල සිටින දරුවාට සිදුවන දෙය දන්නවාද? | ViDEO

ගබ්සාවකදී කුස තුල සිටින දරුවාට සිදුවන දෙය දන්නවාද? | ViDEO

ගබ්සාව කෙතරම් අමානුශිකද යන්න මෙම වීඩියෝව නරඹන විට ඔබට හොඳින්ම අවබෝද වේවි. මෙය නැරඹු කෙනෙක් නම් ගබ්සාවක් සිදුකිරීමට කවදාවත් පෙළඹෙන එකක් නැහැ.

ගබ්සාවක් සිදුකිරීමේදී කුස තුල සිටින දරුවාට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙක්ට වැඩි අවබෝදයක් නැහැ. එහිදී සිදුවෙන දෙය පැහැදිලිවම ඔවුන් දැන සිටියොත් මෙවැනි අපරාධ සිදු කිරීමට කිසිවිට පෙළෙඹෙන එකක් නැහැ. සති 20ක් පමණ වන දරු ගැබක් ගබ්සාවට ලක් කරන ආකාරය වීඩියෝවෙන් ඔබට දැකගන්නට පුළුවන්. පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කර තිබෙන එම වීඩියෝව තුල සංවේදී දර්ශන ඇති බව කරුණාවෙන් සලකන්න.

ගබ්සාවන් 1200කට ආසන්න ප්‍රමාණයක් සිදුකරනු ලැබූ අන්තෝනි ලෙවීටිනෝ කියන වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරන මෙම වීඩියෝව නැරඹීමෙන් ගබ්සාවකදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව හොඳ අවබෝදයක් ලබාගන්නට ඔබට හැකිවේවි. සති 20ක් පමණ වන දරු ගැබක සිටින බිලිඳා අපගේ අල්ල තරම් විශාල නිසා” ගබ්සාවක් සිදුකිරීම ඉතාමත්ම අපහසු කාර්යයකි.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මංගල දිනයේ දී මාල හත පළදින්නේ ඇයි? මෙන්න හේතුව ඔබත් දැනගන්න

කාන්තාවකගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර අද වන විට වෛද්‍ය මතය අනුව පුරුෂ සම්බන්දයක් නොමැති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!