page hit counter
Monday , December 18 2017
Breaking News
Home / තරු හුට පට / ලක්ෂ විසි පහේ රෝහල් බිල ගෙවන්න ආදරණීය ප්‍රින්ස් නමින් සංගීත ප්‍රසංගයක්

ලක්ෂ විසි පහේ රෝහල් බිල ගෙවන්න ආදරණීය ප්‍රින්ස් නමින් සංගීත ප්‍රසංගයක්

කලක් මෙරට ගීත ලෝලීන් අතර සිහින කුමරෙකු බවට පත්ව සිටි ගයන ශිල්ප ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය දා මෙලොවින් සමුගත්තා. වසර දෙකක් පමණ කාලයක් බරපතල ලෙස රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සියලු අවශ්‍යතා ඉටු කලේ දයාබර සොයුරියයි. ප්‍රින්ස් රෝගාතුරව සිටි අවධියේ ප්‍රතිකාර සදහා විශාල මුදලක් වැය වුනා.ප්‍රින්ස් මෙලොවින් සමුගන්නා අවස්ථාවේදී රෝහලට විසිපන් ලක්ෂ තිස් අට දාහක මුදලක් ගෙවිය යුතුව තිබුනත් ගෙවීමට මුදල් තිබුනේ නැ , පසුව ගෙවන පොරොන්දුව මත දේහය නිදහස් කරගත්තත් දැන් එම මුදල් ගෙවාදැමීමට දින ලං වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කිරිති පැස්කුවල් මහතා එම මුදල් සොයාගැනීම සදහා ප්‍රසංගයක් සුදානම් කර තිබෙනවා. විස්තර පහතින් බලන්න , මිතුරන් දැනුවත් කරන්න

පැවැත්වෙන්නේ ජුලි 14 වෙනිදා මහරගම ජාතික යොවුන් රගහලේදියි , ප්‍රසංගය නැරඹීම සදහා ටිකට් රුපියල් 3000,2000 සහ 1000 යන මිලගණන් වලට ලබා ගත හැක පහත සදහන් ස්ථාන වලදී . Tickets.lk වෙබ් අඩවියෙන් ,සරසවි පොත් හලවල් වලින් , අබාන්ස් කොළඹ 03 ප්‍රදර්ශනාගාරය , සදීපා පොත් හල , යමහා මියුසික් සෙන්ටර් කොළඹ 7

ලක්වාසී සැවොම දැනුවත් කරන්න කරුණාකර මේ විස්තර ඔබේ මිතුරන් අතරේ පහතින් share කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!