page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / murder / දරුවන් තිදෙනා එල්ලා මරා ගෙල වැළලාගත් නරුම පියෙක් – Photos

දරුවන් තිදෙනා එල්ලා මරා ගෙල වැළලාගත් නරුම පියෙක් – Photos

ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇත.

මාතර – කඹුරුපිටිය – බෙරලිඅතුර ප්‍රදේශයේ දී එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු සහ පියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබේ.

මේ වන විටත් අදාළ නිවස සහ ඒ අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

දරුවන් තුන්දෙනා සහ ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළාලගෙන මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 10, 16 වන ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ 14 හැවිරිදි පිරිමි දරුවෙකි.

මිය ගොස් සිටින පිරිමි දරුවා සාමනේර හිමිනමක් බවට ද පොලීසිය සදහන් කළේය.

44 හැවිරිදි පියා ද ඔවුන් ආසන්නයේ ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ පියා විසින් මෙම දරුවන් දෑත් පිටුපසට බැඳ, එල්ලා පසුව නිවසට ගිනි තබා ඔහු ද ගෙළ වැළලාගෙන ඇති බවයි.

දරුවන් තිදෙනා එල්ලා මරා ගෙල වැළලාගත් නරුම පියෙක්

Photos – lankahitgossip

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!