page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයි

මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයි

කලා ශිල්පී මධූෂා රාමසිංහගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව ඇය පවසනවා.

එම ඡායාරූපවල පෙනී සිටින්නේ ඇය බවට පවසමින් එම අසැබි දසුන් හුවමාරු කරමින් තමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට යම් පිරිසක් උත්සහ දරණ බවයි ඇය පවසන්නේ.

එලෙස හුවමාරු වන දසුන්වල හා වීඩියෝවේ සිටින්නේ ඉන්දියානු නිල් චිත්‍රපට නිළියක් බවත් මෙලෙස සිදුවන්නට හේතුව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමාව අපකීර්තියට පත්කිරීමට බවත් ඇය පවසනවා.

මේ සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා සවස 2ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ඇති cyber crime අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

ඇය මෙසේ facebook සටහනක්ද පළකර තිබෙනවා

තුශාර ජයරත්න නම් වූ අසහන කරුවාට එරෙහිව පැමිණිලි කිරීමට (2017.06.29) බ්‍රහස්පතින්දා සවස දෙකට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අන්තර්ජාල අපරාද විමර්ශන ඒකකය වෙත පැමිණෙන්න..

වීඩියෝව පහතින්..

Posted by Madusha Ramasinghe on martes, 27 de junio de 2017

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!