page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / harin fernando / “උමා ඔය ප්‍රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා” – හරීන් | ViDEO

“උමා ඔය ප්‍රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා” – හරීන් | ViDEO

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද(29) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය හරියට විසඳුවේ නැත්නම් මටත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්න වෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් නෑ‘ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

උමා ඔය ගැටලුව සම්බනදෙයන් පැවති මාධ්‍ය සාකච්ඡාව

Posted by Harin Fernando on miércoles, 28 de junio de 2017

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!