page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / strike / උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි | සියලු වෙළෙඳසැල් වසා දමා කළු කොඩි ඔසවයි

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි | සියලු වෙළෙඳසැල් වසා දමා කළු කොඩි ඔසවයි

උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇතැයි වාර්තා වේ.

මෙහිදී හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වාගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය යොමු කිරීම උද්ඝෝෂණයේ අරමුණ වී ඇත.

ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති.


-ලංකාදීප

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!