page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / සයුරෙන් එතෙර / 23 හැවිරිදි පෙම්වතාගේ ජනනේන්ද්‍රිය දෑකැත්තකින් කපාගෙන ගිය පෙම්වතිය

23 හැවිරිදි පෙම්වතාගේ ජනනේන්ද්‍රිය දෑකැත්තකින් කපාගෙන ගිය පෙම්වතිය

මෙලෙස තම 23 හැවිරිදි පෙම්වතාගේ ජනනේන්ද්‍රිය කපාගෙන ගොස් තිබුනේ 21 හැවිරිදි පෙම්වතියයි.මෙම පෙම්වතුන් යුවල ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ ජීවත් වුනු දෙදෙනෙක් වන අතර මොවුන් වසර 3 ක කාලයක පටන් පෙම්සබදතාවය පවත්වා ඇත.

මොවුන් කුල දෙකක දෙදෙනෙක් වීම හේතුවෙන් තරුණයාගේ දෙමාපියන් මෙම සමබන්ධයට දැඩිව විරුද්ධ වී ඇති අතර ඒ නිසාම මෙම දෙදෙනා හොර රහසේම විවාහ ගිවිස ගැනීමද සිදුකරගෙන ඇත.

කෙසේ වෙතත් දිගින් දිගටම දෙමාපිය විරුද්ධතාවය මත මෙම තරුණයා අවසානයේ තමන් පෙම්කල තරුණිය අතහැර දෙමාපියන් යෝජනා කල තරුණියක හා විවාහ වීමට තීරනය කර ඇත.

මේ බව ආරංචි වුනු පෙම්වතිය තරුණයාගෙන් එක් ඉල්ලීමක් කර ඇති අතර ඒනම් අවසන් වතාවට ඔහු හා යහන්ගත වීමට ඇයට අවශ්‍ය බවයි.ඒ අනුව තරුණයා සිය පෙම්වතිය මුන ගැසීමට ගොස් ඇත.

මෙහිදී සගවාගෙන පැමිනි දෑකැත්තකින් තරුණයාගේ ලිංගේන්ද්‍රිය කපා දැමු තරුණිය ඉන් පසු පලා ගොස් ඇති අතර පසුව බෝපාල් පොලිසිය විසින් තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!