page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / Lasith Malinga / ලසිත් මාලිංගට මාධ්‍ය එක්ක මල පනී.. බඩ Photo ගහන්න සෙට් එකක් එවලා..| ViDEO

ලසිත් මාලිංගට මාධ්‍ය එක්ක මල පනී.. බඩ Photo ගහන්න සෙට් එකක් එවලා..| ViDEO

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය සඳහා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් මාධ්‍ය හා පරල වී තිබේ.ඒ ක්‍රිකට් ආයතනයෙන් තමන්ගේ උදරයේ ඡායාරූප ගන්න ඡායාරූප මාධ්‍යවේදීන් එවා ඇතැයි පවසමිනි.

මාලිංග පුහුණු සැසියට සහභාගි වී පන්දු යවමින් සිටියදී මෙලෙස ප්‍රකාශ කර ඇති අතර, එම අවස්ථාවේ ඉෂාර කොඩිකාර, සමීර පීරිස් හා සංක විදානගම යන ඡායාරූප මාධ්‍ය‘වේදීන් සිය රාජකාරි කටයුතුවල නිරතව සිට ඇත.ඊයේ (28දා) මාලිංග පුහුණුවීම් සිදුකරන අතර තුළ ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

තමන් ලුහුබඳින කැමරා ඇස්වලට, ලසිත් මාලිංගගෙන් නැවත ප්‍රකාශයක්…#LasithMalinga #FitnessIssue #SriLankaCricket

Posted by Newsfirst.lk on jueves, 29 de junio de 2017

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!