page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / සරසවි සිහිනයට පාර හොයන, දෑස් නොපෙනුනත් මියුරු හඬින් හදවත් සනසාලන මලින්ද | ViDEO

සරසවි සිහිනයට පාර හොයන, දෑස් නොපෙනුනත් මියුරු හඬින් හදවත් සනසාලන මලින්ද | ViDEO

ලැබීම් නොලැබීම් කියන්නේ ජීවිතේට උරුම දේවල්.ඒ හැමදේකදිම නොසැලී ඉන්නවානම් ජීවිතේ දිනන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.උසස් පෙළ හදාරන මලින්ද උපතින්ම දෘෂ්‍යාබාධිතයි.ඒත් දෛවය ඔහුට කල සරදමින් කිසිම වෙලාවක ඔහු නොවැටුණු බව මලින්දගේ මේ හැකියාවෙන් අපට පෙන්වනවා.ප්‍රදීප්ගේ තාත්තා යුද හමුදාවේ සේවය කරනවා.

සහෝදරියන් දෙදෙනෙකුත් සහෝදරයෙකුත් ඉන්න පවුලේ දිරිය දරුවෙක් වුණු මලින්දගේ එකම බලාපොරොත්තුව කලා ක්ෂේත්‍රෙයන් ඉදිරියට යන එකයි.

මලින්දගේ මේ සංගීත හැකියාවට ඔහුගේ ජීවිතය දිනන්නට ශක්තියක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

දර්ශන අනුග්‍රහය – Derana Web Gossip

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!