page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / කඹුරුපිටියේ ඝාතනය නිසා තවත් සාමනේර නමක් අපවත් වෙයි

කඹුරුපිටියේ ඝාතනය නිසා තවත් සාමනේර නමක් අපවත් වෙයි

කඹුරුපිටියේ දී හිමි නමක් ඇතුළු දරු පවුලක් ගෙළවැලලා ගෙන මිය යාමේ ඡායාරූප නැරඹීමෙන් පසු එය අනුකරණය කළ මාතර අත්තුඩාව පාලටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 13 හැවිරිදි සාමනේර හිමි නමක් අපවත් වී තිබෙනවා.

තිහගොඩ පොලීසිය සඳහන් කළේ ඝන්ඨාර ලණුවේ ගෙල සිර වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.ඇඹිලිපිටියේ ශාසනධම්ම නැමැති සාමනේර හිමි නමක් මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උදෑසන විහාර මලුව පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදු කර ඇති බව පැවසෙනවා.තරුණයෙකු කඹුරුපිටිය රන්සෑගොඩ දී තිදෙනෙකු සමාජ ජාල ඔස්සේ වැලලාගෙන මිය යාමේ ඡායාරූප ෆේස් බුක් වෙබ් අඩවියේ තිබී ඊයේ (28) දින සාමනේර හිමි නමට ජංගම දුරකතනයෙන් පෙන්වා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

සියදිවි හානිකරගන්න කලින් මේ ලිපයි කියවන්න – සියදිවි තොර නොකර ජීවත්වෙන්න වෙර දරමු

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!