page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / රෝගයකින් පීඩා විඳි තරුණියක්, පෙම්වතාට අවසන් ලිපිය ලියා යකඩ යකාට බිළිවෙයි

රෝගයකින් පීඩා විඳි තරුණියක්, පෙම්වතාට අවසන් ලිපිය ලියා යකඩ යකාට බිළිවෙයි

පිළිමතලාව නානුඔය ගේට්ටුව අසලදී තරුණියක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.පසුගියදා නුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ලේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.ඇය කිසියම් රෝගයකින් පීඩා විඳ ඇති අතර සියදිවි හානිකරගැනීමට ප්‍රථමයෙන් ලිපි කිහිපයක්ද ලියා තබා තිබෙනවා.

මෙම තරුණිය මෙලෙස සියදිවිහානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.එහිදී ඇය තම පෙම්වතාට ලියා තැබූ ලිපිය අදාළ පෙම්වතා කැඳවා පොලිසිය විසින් ඔහුට භාර දී තිබෙනවා.

මෙම තරුණිය කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපනික පාඨමාලාවක් හදාරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

Check Also

පෙම්වතා විවාහ කර ගන්න ඕනි නිසා පෙම්වතා අතවර කළා යෑයි පොලිසියට බොරු පැමිණිල්ලක්‌ කරලා

සිය පෙම්වතා විසින් තමන් දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක්‌ කළ තරුණියක්‌ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!