page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි ?

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි ?

ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදී ඇතැයි ද පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තාවේ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!