page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර ජයවර්ධනපුර සරසවියේ දී ගැටුමක් ඇතිව තිබෙනවා.

ඊයේ (30) මධ්‍යම රාත්‍රි මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැඳවා සිසුන් විසුරුවා හැරී බවද පොලිසිය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

Check Also

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිසියට වැඩ වරදී – මින් ඉදිරියට අල්ලස්ගත්තොත් කරන්නඕන දේ මෙන්න

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!