page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Education / sri lanka history / අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ හදිසි අපවත් වීම හා බැදුනු අතිශය දුර්ලභ ජායාරූප එකතුව

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ හදිසි අපවත් වීම හා බැදුනු අතිශය දුර්ලභ ජායාරූප එකතුව

2003 දෙසැම්බර් 12 කැලැන්ඩරේ විදියට නම් එදා තවත් අලුත් දවසක් විතරයි.ඒත් ඒ දවස ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට නම් සාමාන්‍ය දවසක් වුනේ නෑ.ඒ එදා රුසියාවට වැඩම කර සිටි ‍‍අප සෝම ස්වාමින් වහන්ස හදිස්සියේම අපවත් වූ නිසාය.එතකොට මට වයස 11ක් විතරයි.ඒ හින්දම උන්වහන්සේගේ දේශනා ගැන ලොකු අවබෝධයක් ඒ කාලේ තිබුන් නෑ.සමහර විට ඒ දවස් වල අත්පුඩි ගහගහා සෝම හාමුදුරුවන්ගේ බණ අහන්න ඇති.ඒත් දැන් තේරෙනවා ඇයි අපේ මිනිස්සු සෝම හාමුදුරුවන්ට මේ තරම් ගරු කරන්නේ කියලා.සෝම හාමුදුරුවෝ ඒ මිනිස්සුන්ගේ ඔලු වල තිබුණ මිත්‍යාව අයින් කලා විතරක් නෙවෙයි ඒ මිනිස්සුන්ට අලුතින් හිතන්න මොළ හයි කලා කියලයි මට නම් හිතෙන්නෙ.සෝම හාමුදුරුවෝ ගැන හුගක් විස්තර කරන්න තරම් උගත් පණ්ඩිතයෙක් නෙවෙයි මම.ඒත් මට හිතෙන දේ ‍මාගේ විදියට මා විසින් ලියමි.මට හිතෙන්නේ බ්ලොගින්ග් කියන්නේත් ඒකටම කියලයි..

ඒ අභිරහස් ඡායාරූප එකතුව පහතින්


*මේ ඡායාරූප පෙළින් කිසියම් වූ පාර්ශවයක් අපහසුතාවයකට ලක් කිරිමට මම අදහස් නොකරන අතර මේ ඡායාරූප සම්බන්ධ කිසිදු වගකිමක් මා විසින් නොදරයි

-සංජය ප්‍රදීප්

මිතුරන්ටත් බලන්න හැකිතාක් share කරන්න

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!