page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / පෙම්වතා මහා රෑ පෙම්වතියගේ රහස් ප්‍රදේශයට ඇතුල් කල දේ සිරවී වුන වැඩේ

පෙම්වතා මහා රෑ පෙම්වතියගේ රහස් ප්‍රදේශයට ඇතුල් කල දේ සිරවී වුන වැඩේ

පෙම්වතා විසින් තරුණියගේ රහස් ප්‍රදේශයට ඇතුල් කළ ලිංගික උපකරණයක් එහි සිරවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම එනගලන්තයේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

Emily Georgia නම් 20 හැවිරිදි මෙම තරුණිය තම පෙම්වතා සමඟ සිටියදීයි ඔහු විසින් මෙලෙස ඇයගේ රහස් ප්‍රදේශයට මෙම උපකරණය ඇතුල්කර ඇත්තේ.කෙසේ වෙතත් එහි එය සිරවී ඇති අතර පසුව පෙම්වතා ඒ බව දැනගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පැනගොස් තිබෙනවා.

අනතුරුව තරුණිය විසින් රාත්‍රියේම ඇයගේ මිතුරියකට දැනුම්දීමෙන් පසුව මෙලෙස ඇයව රෝහල්ගතකර තිබෙනවා.වෛද්‍යවරුන් විසින් හදිසි සැත්කමක් සිදුකර අදාල උපකරණය ඉවතට ගෙන ඇති බවටයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

තවත් ඇතුලට එම උපකරණය ගමන් කළේ නම් සිරුර අභ්‍යන්තරයට හානි සිදුව එම තරුණියට දරුවන් ලැබීමේ වාසනාවද අහිමිව යාමට ඉඩ තිබූ බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.තරුණ තරුණියන් අතර මෙලෙස විවධ අනාරක්ෂිත ලිංගික උපකරණ භාවිතය වැඩිවී ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!