page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / සිය මංගල තරඟයේදීම කඩුළු ත්‍රිත්වයක් සමඟින් වනිඳු හසරංගගෙන් ලෝක වාර්තාවක්…

සිය මංගල තරඟයේදීම කඩුළු ත්‍රිත්වයක් සමඟින් වනිඳු හසරංගගෙන් ලෝක වාර්තාවක්…

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිම්බාබ්වේ පිල ලකුණු 155 කට දැවී ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින වරම් හිමිකරගත් වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලෝකයේ තුන්වැනි ක්‍රීඩකයා බවට පත්විය.

එම අවස්ථාව පහිතන් බලන්න..

සිය මංගල තරඟයේදීම කඩුළු ත්‍රිත්වයක් සමඟින් ලෝක වාර්තාවක්…

Dikirim oleh Rupavahini News pada 2 Juli 2017

දැන් පැවැත්වෙන තරගය සජීවිව පහතින් නරබන්න

facebook ඔස්සේ නැරබීමට පහතින් පිවිසෙන්න..
https://www.facebook.com/srilankacricket/videos/2235927163105145/

මිතුරන්ටත් බලන්න share කරන්න

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!