page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / සුව අරණ / Marriage life / පියයුරු කුඩා වීමේ ප්‍රශ්නයට දුක් වෙනවා ද? කාන්තා ඔබට නියම විසඳුම් මෙන්න

පියයුරු කුඩා වීමේ ප්‍රශ්නයට දුක් වෙනවා ද? කාන්තා ඔබට නියම විසඳුම් මෙන්න

කාන්තාවන්ගේ ශරීරයේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය නිෂ්පාදනය හිග වීම නිසා සමහර කාන්තාවන්ගේ පියවුරු වර්ධනය නොවේ.ගැහැණුන්ගේ දිව්තික ලිංගික ලක්ෂණ පහල වෙන්නේ මේ ඉස්ට්‍රජන් කියන හෝර්මෝනය මගින්.

පියයුරු, ගැහැණු ශරීර හැඩය, කට හඩ වගේ දේවල් ආකර්ශනිය කරන එක. ඒ වගේම ඔසප් චක්‍රය හා ප්‍රජනන පද්ධතිය නියාමනය කිරීමත් මේ දේ මගින් සිද්ධ වෙනවා

නමුත් එය පහත සඳහන් ආහාරවලින් එය වළකාගත හැකියි.

කොල පැහැති එළවලු (Green Vegetables)

ගෝවා මල්, නිවිති, බොකුටු ගෝවා, brussels sprouts (ගෝවා පවුලටම අයත් එළවලු වර්ගයක්) වගේ එළවලු වර්ග වල phytoestrogens අඩංගු වෙනවා. ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ, කැල්සියම් හා ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත සදහන් කල එළවලු වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් වේවි යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප්‍රමාණයත් වර්ධනය කර ගන්න.

කිරි නිෂ්පාදන (Dairy Products)

සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති වල තියෙනවා prolactin, progesterone වැනි reproductive හොර්මොන්ස්. එමගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිඛෙනවා.

සොයා බෝංචි

සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිධ අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා. ඉතින් ඔබේ කෑම වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.

මුහුදු ආහාර (Sea Food)

විශේෂයෙන්ම ඉස්සෝ, ඛෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන් නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.

මාදුරු

ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා. එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා ශරීරයේ නිපදවන ඉස්ට්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝන.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්…

Check Also

මංගල දිනයේ දී මාල හත පළදින්නේ ඇයි? මෙන්න හේතුව ඔබත් දැනගන්න

කාන්තාවකගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර අද වන විට වෛද්‍ය මතය අනුව පුරුෂ සම්බන්දයක් නොමැති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!