page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / දරුවන්ට පහරදී මරා දැමූ නිසා මින්නේරියේ මාපියන් දෙපළක් අත්තඩංගුවට

දරුවන්ට පහරදී මරා දැමූ නිසා මින්නේරියේ මාපියන් දෙපළක් අත්තඩංගුවට

තම මව සහ සුළු පියා එක්ව සිදු කළ පහරදීමකින් මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයේ පදිංචි සිවුහැවිරිදි කුඩා දරුවෙකු අද (04දා) මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය පවසයි.

දිලීප එරංග බණ්ඩාර නම් කුඩා දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

සැකකාර මව සහ සුළු පියා විසින් මියගිය කුඩා දරුවාගේ සිරුර අද පස්වරුවේ හිඟුරක්ගොඩ රෝහලට එක්ව රැගෙන විත් ඇති අතර එහිදී ඇතිවූ සැකය හේතුවෙන් භාරකරුවන් දෙදෙනා රෝහල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මින්නේරිය පොලීසිය වෙත භාර දී ඇත.

මින්නේරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන සිදුකරයි.

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!