page hit counter
Friday , September 22 2017
Breaking News
Home / දේශපාලන / akila viraj kariyawasam / ඩෙංගු මැඩලීමට පාසැල් ඇඳුම දික් කෙරේ, කකුල් දෙක වැහෙන්න ඇදුම් ඇදිය යුතුයි | ViDEO

ඩෙංගු මැඩලීමට පාසැල් ඇඳුම දික් කෙරේ, කකුල් දෙක වැහෙන්න ඇදුම් ඇදිය යුතුයි | ViDEO

පාසල් සිසුන් අතර ඩෙංගු රෝගය පැතිර යාම වැලැක්වීම පිණිස පාසල් නිල ඇඳුම දිගු කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

පාසල් ජල හා සානිපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩ සටහනක් සඳහා මුදල් ප්‍රතිපාදන සැපයීමේ උත්සවයකදී ඇමතිවරයා මේ අදහස් ප්‍රකාශ කොට ඇත.

ඩෙංගු රෝගය පැතිර යන ප්‍රදේශවල කුඩා පාසල් දරුවන් අඳින කොට කලිසම් වෙනුවට දිග කලිසම් භාවිතා කිරීමත් සිසුවියන් සඳහා දෙපා වැසෙන දිගු ඇඳුමක් සකස් කිරීමට යෝජනා වී ඇති අතර ඊට අදාල චක්‍රලේඛනය ඉදිරියේදී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

-මව්බිම

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!