page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 08 සිට | විභාග කාළ සටහන මෙතැනින් ලබාගත හැක

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 08 සිට | විභාග කාළ සටහන මෙතැනින් ලබාගත හැක

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන අගෝස්තු 8 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වැනිදාත් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ‍305ක් යටතේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදී පැ‍වැත්වේ. මෙවර එම විභාගය සඳහා අයදුම්කරුවන් 315227 දෙනකු පෙනී සිටීමට නියමිත ය. එයින් 237943ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 77284 ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493ක් යටතේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014කදී පැවැත්වේ. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 356728 දෙනකු පෙනී සිටීමට නියමිත ය.

විභාග කාළ සටහන මෙතැනින් Download කරගන්න
Sinhala | Tamil

පහතින් share කර මිතුරන් දැනුවත් කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!