page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මින් ඉදිරියට රේල් පාරේ සෙල්ෆි ගැසුවොත් අධිකරණය හමුවේ නඩු පවරයි

මින් ඉදිරියට රේල් පාරේ සෙල්ෆි ගැසුවොත් අධිකරණය හමුවේ නඩු පවරයි

මින් ඉදිරියට දුම්රිය මාර්ගයේ සිට අවදානම් සෙල්ෆි ඡායාරූප ගන්නා අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරන බව දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසනවා.

දුම්රිය ආඥ පනතට අනුව දුම්රිය මාර්ගයේ අනතුරුදායක ලෙස ගමන් කිරීම පවා දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව ද ඒ මහතා කියා පවසනවා.

දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීම තහනම් කර තිබුණ ද එම අවවාද නොතකා තවමත් ක්‍රියා කරන තරුණ පිරිස්‌ සිටින බව ද ඒ මහතා කියා සිටියේය.

මෙම වසරේ මෙතෙක්‌ දුම්රිය මාර්ගයේ සිට සෙල්µs ඡායාරූප ගැනීමට ගිය පුද්ගලයන් 6 දෙනකු මියගොස්‌ තිබේ.

හැමෝටම දැනගන්න මෙය පහතින් share කරන්න අමතක කරන්න එපා

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!