page hit counter
Friday , September 22 2017
Breaking News
Home / තරු හුට පට / නිරුවත වෙළෙද භාණ්ඩයක් වූ මෙම කාලයේ ශෂි ඇන්ජලීනාත් නිරුවත් රැල්ලේ? | ViDEO

නිරුවත වෙළෙද භාණ්ඩයක් වූ මෙම කාලයේ ශෂි ඇන්ජලීනාත් නිරුවත් රැල්ලේ? | ViDEO

දක්ෂ නිරූපිකාවක් ලෙස කැපී පෙනී සිටි ශෂි ඇන්ජලීනාත් මේ දිනවල ජනප්‍රියතම මියුසික් වීඩියෝ රැල්ලක් ලෙස හඳුන්වන සරාගී මියුසික් වීඩියෝවක් සඳහා දායක වෙලා තියෙනවා.

‘අඩ නිරුවත’ වෙළෙද භාණ්ඩයක් වූ මෙම කාලයේ ශෂි ඇන්ජලීනාත් එම රැල්ලට හසුවී ඇති බවයි සමාජ වෙබ් අඩවි සඳහන් කරන්නේ. ඇයත් එවැනි ආකාරයෙන් මියුසික් වීඩියෝවක් සඳහා දායක වී තිබේ. එය මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමටද හැකියාව තිබේ.

-සාර විට

Check Also

නිරුවත් දර්ශන දැම්මේ සමාජයට පණිවිඩයක් දෙන්නයි.. කවුරුත් ඉදිරිපත් නොවුනු නිසා මමම සම්පූර්ණයෙන් නිරුවත් උනා

අනෝමා ජනාදරී චරිතාංගෙ නිළියක්‌ ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!