page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Ranjan Ramanayake / කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාවගේ රෙදි ගැලවෙන්න රංජන් දීපු ටෝක් එක | ViDEO

කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාවගේ රෙදි ගැලවෙන්න රංජන් දීපු ටෝක් එක | ViDEO

“අපේ හොරා අපට හොඳයි” වාසු කියයි
වැඩියෙන්ම සල්ලි තියෙන්නේ හාමුදුරුවරුන්ට

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් එම පක්ෂයේ සොරුන්ද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සොරුන්ද ආරක්ෂා වී ඇතැයි සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රති‘ශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත් විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) එක්වෙමින් ඔහු පවසා සිටියේ, රට තුළ පීඩිත පන්තියේ අයට වෙනම නීතියක් සහ උසස් ප්‍රාන්තිකයන්ට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සොරුන්ට පක්ෂ, පාට නොබලා දඬුවම් ලබාදිය යුතු බවත්, සොරුන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළගැසිය යුතු බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සොරුන් අල්ලන බවට රජය ජනවාරි 08 වැනිදා පොරොන්දුවක් ලබාදුන්නද එය නිසියාකාරව ඉටුව ඇත්දැයි යන්න ගැටලුවක් පවතින බවයි.

කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාව සිටින ශ්‍රී ලංකාව කිසිදාක යහපත් අතට පත් නොවෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

තමන් මේ කතාව කළ පසුව නායකයන් විරසක වෙනු ඇති බවත් නමුත් එය තිත්ත ඇත්ත බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් එම පක්ෂයේ සොරුන්ද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සොරුන්ද ආරක්ෂා වී ඇතැයි සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රති‘ශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත් විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) එක්වෙමින් ඔහු පවසා සිටියේ, රට තුළ පීඩිත පන්තියේ අයට වෙනම නීතියක් සහ උසස් ප්‍රාන්තිකයන්ට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සොරුන්ට පක්ෂ, පාට නොබලා දඬුවම් ලබාදිය යුතු බවත්, සොරුන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළගැසිය යුතු බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සොරුන් අල්ලන බවට රජය ජනවාරි 08 වැනිදා පොරොන්දුවක් ලබාදුන්නද එය නිසියාකාරව ඉටුව ඇත්දැයි යන්න ගැටලුවක් පවතින බවයි. කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාව සිටින ශ්‍රී ලංකාව කිසිදාක යහපත් අතට පත් නොවෙනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. තමන් මේ කතාව කළ පසුව නායකයන් විරසක වෙනු ඇති බවත් නමුත් එය තිත්ත ඇත්ත බවත් ඔහු සඳහන් කළේය.

ONE SHOT – පක්ෂ විපක්ෂ හොරුන්ට කඩේ යන නායකයන් හා ජනතාව ගැන රන්ජන් කළ හෙළිදරව්ව "මහබැංකු හොරාව කොළ පාටට කඩේ යන අය රකිනවා, සුනාමි හොරාව නිල් පාටට කඩේ යන එකා රකිනවා, මේ නායකයෝ ඔක්කොම තමන්ගේ වර්ගේ උන් රකිනවා""කැපුවත් කොල,කැපුවත් නිල් කියන ජනතාවක් ඉන්නකම් මේ රට හදන්න බෑ..""හොරු රකින්න මම නැහැ, අපේ පක්ශේ අයගෙත් හොර ගණුදෙනු ගැන මම පැමිණිලි කරලා තියෙනවා, ජනතාවත් එක්ක ඉන්නකම් මම බය නැහැ, බය වෙන්න ඕනේ හොරු මිස මම නෙවෙයි"

Dikirim oleh Ranjan Ramanayake pada 5 Juli 2017

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!