page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ආහාර විසවීමක් හේතුවෙන් සිම්බාබ්වේ පිතිකරුවෙකු රෝහල්ගත කරයි

ආහාර විසවීමක් හේතුවෙන් සිම්බාබ්වේ පිතිකරුවෙකු රෝහල්ගත කරයි

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06දා) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයට සහභාගි වීමට පැමිණ සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා ඊයේ (05දා) රාත්‍රියේ ආහාරයක් විෂවීමෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම ප්‍රකාශකර සිටියේ, ආහාරයට ගන්නා ලද යමක් හේතුවෙන් අසාදිත තත්ත්වයක් මත අදාළ ක්‍රීඩකයා රෝහල්ගත කළ බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

එමෙන්ම අද (06දා) රෝහලෙන් පිටව යෑමටද අදාළ රෝගියාට හැකියාව තිබෙන බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේය.

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06දා) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයට සහභාගි වීමට පැමිණ සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා ඊයේ (05දා) රාත්‍රියේ ආහාරයක් විෂවීමෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ. අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම ප්‍රකාශකර සිටියේ, ආහාරයට ගන්නා ලද යමක් හේතුවෙන් අසාදිත තත්ත්වයක් මත අදාළ ක්‍රීඩකයා රෝහල්ගත කළ බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය. එමෙන්ම අද (06දා) රෝහලෙන් පිටව යෑමටද අදාළ රෝගියාට හැකියාව තිබෙන බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේය.

Check Also

දික්වැල්ල පිට පිටම දෙවැනි ශතකයත් ලබයි | Live •

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිටම දිවිත්ව ශතක සබඳතා දෙකක් පැවැත්වූ ලෝකයේ පළමු ක්‍රීඩකයන් දෙපළ බවටත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!