page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / තරු හුට පට / කොල්ලන්ට කෙල්ලන්ට මහමග සිපගන්න නිදහස ඕනෑ – ඉරාජ් කියයි

කොල්ලන්ට කෙල්ලන්ට මහමග සිපගන්න නිදහස ඕනෑ – ඉරාජ් කියයි

සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් ප්‍රේමවන්තයින්ට සිය පළමු සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක්!

දෙතොල් සිප ගැනීම බොහෝ යුරෝපීය සමාජ වල ස්ථාපිත ප්‍රේමනීය හැසිරීමක් වශයෙන් සලකනු ලැබුවද ඇතැම් සංස්කෘතීන් දෙතොල් සිප ගැනීම ඉතා අප්‍රසන්න ජනක හැසිරීමක් ලෙස සලකා බැහැර කරයි.

සංස්කෘතික බලපෑම

නව අධ්‍යනය මගින් නිරීක්ෂණයට ලක් කරන ලද සංස්කෘතීන් 168න් දෙතොල් සිප ගැනීම සිදු කරනු ලබන්නේ ඉන් 40% ක ප්‍රමාණයක් පමණි.

අධ්‍යනය මගින් හෙළි කරගත් මෙම නව කරුණත් සමගම යුරෝපීය සහ අනෙකුත් බොහෝ සංස්කෘතීන් තුළ ස්ථාපනය වී තිබූ දෙතොල් සිප ගැනීම ලොව පුරා පෙම්වතුන් විසින් සිදු කරනු ලබන පොදු හැසිරීමක්ය යන මතය බැහැර විය.

කෙසේවෙතත් මේ අපේ ලංකාවේ සිප ගැනීම හා සංසකෘතිය පිළිබදව ඉරාංජ් දරන්නේ මේ වගේ මතකයක්

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

අපේ ගෙදර අයට බිකිනිය අමුතු දෙයක් නෙවෙයි ඕෂධී හිමාෂා කියයි – Photos

ඕෂධී හිමාෂා කියන්නේ දැන් රටම දන්න චරිතයක්.අැගේ අලුත්ම විස්තර මෙවර පුවත්පතක සඳහන් වෙලා තිබුණා. * …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!