page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / තරු හුට පට / ලංකාවේ කරපු මියුසික් වීඩියෝ අතරින් වැඩිම වියදමක් දරපු මියුසික් වීඩියෝව

ලංකාවේ කරපු මියුසික් වීඩියෝ අතරින් වැඩිම වියදමක් දරපු මියුසික් වීඩියෝව

“මසිත රවටා”මේ මියුසික් වීඩියෝ එක ලංකාවේ ගායකයෙක්ගේ කිව්වොත් ඔයාලා පුදුමවේවි.මේ ඒ දවස්වල 08පංතිය සිංදුව කරපු හෙෂ් ගේ අලුත් මියුසික් වීඩියෝ එකේ ට්‍රේලර් එක.ලංකාවෙම ප්‍රසිද්ධ ඇමෙරිකාවේ ජීවත්වන ඩෙලොන් එක්ක තමයි මේ මියුසික් වීඩියෝ එක කරලා තියෙන්නේ.

දැනට ලංකාවේ කරලා තියෙන වීඩියෝ අතරින් මේක ලොකු වියදමක් දරපු වීඩියෝ එකක් කියලා තමයි අපට ආරංචි වුණේ.මෙම වීඩියෝවට ලංකාවේ දකින්න අඩු දුර්ලභ ගණයේ මෝටර් රථ 04ක් පාවිච්චි කරලා තියෙනවා.


ට්‍රේලර් එක බලන්න පහතින්

Check Also

නිරුවත් දර්ශන දැම්මේ සමාජයට පණිවිඩයක් දෙන්නයි.. කවුරුත් ඉදිරිපත් නොවුනු නිසා මමම සම්පූර්ණයෙන් නිරුවත් උනා

අනෝමා ජනාදරී චරිතාංගෙ නිළියක්‌ ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!