page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Ranil wickremesinghe / නොකඩවා 40 වසරක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළාට අගමැති තුමාට සුබාශිංසන

නොකඩවා 40 වසරක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළාට අගමැති තුමාට සුබාශිංසන

‍නො‍කඩවා‍ 40 වසරක්ම පා‍ර්ලි»ම්න්තුව නියෙ‍‍ා‍්ජනය කළා‍ට ලසන්ත වීරකුලසුරිය, පැතුම් වික්‍රමරත්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ අඛණ්ඩව වසර 40ක් පා‍ර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් සුබා‍ශිංසන පිරිනැමීමේ විශේෂ පා‍ර්ලිමේන්තු සැසිවා‍රයක් පැවැත්වීමට පක්‍ෂ නා‍යක රැස්වීමේදී ඊයේ ( 06) තීරණය කර ඇත.

කථා‍නා‍යක කරූ ජයසූරිය මහතා‍ගේ ප්‍රධා‍නත්වයෙ‍‍න් පා‍ර්ලිමේන්තු සංකීර්ණයෙ‍‍දී ඊයේ පැවැති පක්‍ෂ නා‍යක රැස්වීමේදී අගමැතිවරයා‍ට සුභා‍ශිංසන පිරිනැමීමේ විශේෂ සැසිවා‍රයක් පැවැත්වීමට සභා‍නා‍යක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‍ ඉදිරිපත් කර තිබේ.

ඊට පා‍ර්ලිමේන්තු පක්‍ෂ නා‍යකයන් අනුමැතිය පළ කර ඇති අතර ඒ අනුව අගෝස්තු 04 දා පරවරු 10.00 සිට සුභා‍ශිංසන පිරිනැමීමේ යෝජනා‍ව පා‍ර්ලිමේන්තු‍‍‍වේදී සා‍කච්ඡා‍වට ගැනීමට නියමිතය

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!