page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / තරු හුට පට / සාරංගගේ සම්බන්ධය ගැන දිනක්ෂි නොකියා කිව්ව ආන්දෝලනාත්මක කතාව

සාරංගගේ සම්බන්ධය ගැන දිනක්ෂි නොකියා කිව්ව ආන්දෝලනාත්මක කතාව

දිනක්ෂි ප්‍රියසාද් කවදත් කාගේත් ආදරය දිනා ගත්තු කෙනෙක්. ඒත් සාරංග උමාලි ධනුක කියන නම් අතරට දිනක්ෂිගෙ නමත් ගෑවිලා කියලා පොඩි ආරංචියක් යනවා. අපි ඒ ගැන ඇගෙන් ඇහුවා.

“කවුරු මොනවා කිව්වත් සාරංග තවම මට නම් මුකුත් කියලා නැහැ. අනික එයාගේ හිතේ එහෙම දෙයක් තියෙනවා නම් මුලින්ම දැනගන්න ඕන මමනේ. අවුරුදු ගාණක් තිස්සේ අපි හොඳ යාළුවෝ. එච්චරයි.එහෙම තීරණයක් ගන්න වුණොත් ඒක මගේ පුද්ගලික තීරණයක්. මම පුද්ගලික ජීවිතේ ගැන අනාගතයේදී ගන්න තීරණ මොන වගේද කියලා දැන්ම කියන්න බැහැනේ. අනික මම කොහොම තීරණයක් ගත්තත් ඒක මගේ පුද්ගලිකත්වයනේ. වෘත්තීය වෙනයි, පුද්ගලික ජීවිතේ වෙනයි.”

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!