page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / King Ravana / ආලොකදාරවක් මැද අසිපත් දෙකක් කැරකෙන, රාවණයන්ගේ මාලිගාව සැගවි පවතින උමන් මාර්ගය

ආලොකදාරවක් මැද අසිපත් දෙකක් කැරකෙන, රාවණයන්ගේ මාලිගාව සැගවි පවතින උමන් මාර්ගය

දිවි පරදුවටට තබා ගිය ගමන සාර්ථක වුණා.

ඇත්තටම මේ අති දුෂ්කර ගමන ගිහිල්ලා තියෙන්නේ හැදල පුරාණ රජ මහ විහාරයේ දේවාන්නද හාමුදුරුවෝ. දෙවනන්ද හාමුදුරුවෝ මහුනු පොතේ තබා තීබු සටහන පහතින්

“නිල් දිය පොකුණ පිහිටා තිබෙන්නේ භූගතවයි. ඇල්ල වැල්ලවාය මාරගයේ කරදගොල්ල පාසල අසලින් තිබෙන මාර්යේ කිලෝ මිටර ඒකාහාමාරක් පමණ යනවිට මේම උමන් මාර්ගයට පිවිසෙන්න පූලුවන්කම තිබේණවා.මහා ගණ කැලය මැද පිහිටා ඇති උමන් මාර්ගයට ගැමියෙකුගේ උපකාර නොමැතිව යා නොහැකිය.

උමන් මාර්ගය දුටු සැනින් හිතට බිහිසුණු බවක් ඇතිවෙනවා.ඇත්තෙන්ම ඉතා බිහිසුණුයි කිවොත් නිවරදියි.නිකමටවත් ලිස්සාගියහොත් කිලෝ මිටර තුන කටත් ඒහැයින් බිමට පතිතවනවා.කඹයක් මාර්ගයෙන් ඒල්ලි අඩි 30 ක් 40ක් පමණ යෑමට තිබේනවා.ඉන්පසුව හමුවන්නේ කුඩා කාමරයක් බදු කොටසක්. තවත් කඹයක ආධාරයෙන් ඒල්ලි අඩි 30ක් පමණ පහළට බහින්න ඔනේ.ඉන්පසුව හිමින් පහලට අඩිය තියමින් මිටර් 500ක් විතර ගියපසු හොදින් ඉඩකඩ තිබේන සිතාගත නොහෑකි ශාලාවක් හමුවෙනවා.එතැන බිත්තියකින් අනිත් පැත්තට යා හැකියි.

ඒතැනින් අඩි 700ක් 800ක් පමණ පහලට බහිනවිට දැකිය හැකිවන්නේ විශාල දේශන ශාලා වැනි තැන්ය.ඒහි ඒක් පැත්තකින් දිය ඇල්ලක ශබ්දයක් ඇසේ.ඒතැන් සිට අඩි 1500 ක් පමණ යන විට නිල පැහැයෙන් බබලන ඉතා අලන්කාරවත් පොකුණක් ඇත.ඒම ජලය කිසි දිනක සුර්ය ඒලිය දැක නැත.ඉතා පිරිසිදු මේම ජල පොකුණට ජලය ඒන්නේ කොතනින්ද යන්න තවම අබිරහසකකි.කිසිදු සේලවිමක් නැති මේම නිල් දිය පොකුණ කෙළවර මහා රාවණයන්ගේ ඉතා අලන්කාර මාලිගාව පිහිටා ඇතිබවයි ගැමියන්ගේ විශ්වාසය වන්නෙ.මා මේ ස්ථානයට රැගෙන ගිය ගැමියා පැවසුවේ මේම පොකූණ කෙළවර පහන් ආලොකදාරවන් බදු ආලෝකයක් දෙපස අසිපත් දෙකක් කැරකෙමින් පවතිනවා ගැමියන් කිහිපවරක් දුටු බවයි.

ඒහි සතය අසත්ය තාවය මා නොදනිමි.නමුත් සියැසින් දුටු සත්ය වන්නේ කෑලි කෑලිවලට කැපිය හැකි මහා ඝණ අන්ධකාරයක් තුළ නිල් පැහැයෙන් බබලන ඉතා පිරිසිදු ජල ධාරව හා අධයාත්මිය බලවේග රැසක් ඒහි තිබේන බවයි.ගැමියන් පවසන්නේ නිර්මාන්ශයෙන් තොරව කිසිවෙකුට මේ ගමන් කේලවර කර ඒමට නොහැකි බවයි.මහාරාවණයන්ට නිගරු කරන කිසිවෙකුට මෙහි යා නොහැකි බවයි ගැමියා පැවසුවේ. මේම ගැමියා පැවසුවේ භික්ශුවක් පලමුවරට මෙහි පිවිසුනු බවයි. ඒපිලිබදව මාඉතා සතුටට පත්වෙමි.”

හැමෝටම බලන්න පහතින් share කරන්න

Check Also

සතුරු කරදර වලින් මිදී සතුරන්ට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියන්ට නිවැරදිව පහන් තියන්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනා මානයටත් ලක්‌වන කාලි මෑණියෝ ඉතා ගරු ගාම්භීර තේජස්‌ සහිත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!