page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / සුව අරණ / ඔබ නොදැනුවත්ව කන මෙම ආහාර නිසා ඔබේ ශුක්‍රාණු විනාශ වෙනවා

ඔබ නොදැනුවත්ව කන මෙම ආහාර නිසා ඔබේ ශුක්‍රාණු විනාශ වෙනවා

ශුක්‍රාණු පිළිබඳව කතාකරනකොට එහි ප්‍රධාන කාර්යය වන්නේ සංසර්ගයේදී කාන්තාවකගේ ඩිම්බ හා එක් වී ජිවය නමැති සභාවධර්මයාගේ සොදුරු නිර්මාණය බිහි කිරීමයි.

මේ ලිපියෙන් කියන්න යන්නේ ඔයාලගේ ශුක්‍රාණු වර්ධනය අඩු කරවන ඔබ නිරම පාහේ අහාරයට ගන්නා අහාරයට ගන්නා අහාර පිළිබඳවයි.

මේ අහාර භාවිතය අඩු කිරීමෙන් ඔබගේ පුරුෂ ශක්තිය වැඩි කරගන්න වගේම ඔබගේ ලිංගික ජීවිතය ඉතා සාර්ථක කරගන්න පුළුවන් වේවි.

ඔමේගා 3 හා ඔමේගා 6 අඩංගු තෙල් අධික ආහාර ඔබේ ශුකාණු මට්ටම පහළ දමයි.

මෙසේ ඔමේගා 3හා ඔමේගා 6 නිපදවන තෙල් අධික ආහාර වන්නේ,

හැම්,බේකන්
කිරි සහ බටර්, සොසේජස්
එසේ මේදය අධික ආහර වේ.

ඔබත් මෙවැනි ආහාර වැඩිවශයෙන් ආහාරයට ගන්නා කෙනෙක් නම් ඒ පිළිබඳව මදක් විමසිලිමත් වන්න.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Check Also

“චව් චව්” කෑවොත් ගොඩම තමයි මෙහි ඇති විශ්මිත ගුණ මෙන්න

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!