page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Off road / විහාරමහාදේවි පාක් එකේදි කෙල්ලලව Proposal කරන්න ගිහින් වෙච්ච වැඩේ | ViDEO

විහාරමහාදේවි පාක් එකේදි කෙල්ලලව Proposal කරන්න ගිහින් වෙච්ච වැඩේ | ViDEO

ප්‍රශ්නයක් කරදරයක් වුණාම දාලා යන මිනිස්සු වගේම අපිට ශක්තියක් වෙන ලෙංගතුකම්ද මේ සමාජය ඇතුලේ නැතුවාම නොවේ.අපි එහෙම කියන්න හිතුවේ ඒ මනුස්සකම පෙන්වපු වීඩියෝවක් නිසා.”සප්‍රයිස්”මේ වචනේ දැන් කාටත් හුරු දෙයක් වෙලා.ඒකට හේතුව තමයි තමන්ගේ පෙම්වතියව පුදුම කරන්න කොල්ලෙක් කරපු වීඩියෝවක් නිසා.

ඒ වගේම තවත් වීඩියෝවක් දැන් හැමතැනම වගේ හුවමාරු වෙනවා.හැබැයි මේක ඇත්තක් වගේ බොරුවට කරපු වීඩියෝවක්.

මෙම වීඩියෝවේ තරුණයෙක් තමන් ආදරය කරපු තරුණියගේ ආදරය ඉල්ලන්න විහාරමහාදේවි පාර්ක් එකේදි සූදානම් වෙනවා.

තරුණියට Proposal කරන්න ගියත් හැමෝම ඉස්සරහ ඇය විසින් තරුණයාට පහරක් එල්ල කර බැන වැදී පිටව යනවා.
තරුණයා සියල්ල ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවා වගේම වේදනාවකින් අඩන්න පටන් ගන්නවා.

ඒ වෙලාවෙදි එතන හිටපු හුඟක් අය ඔහුගේ හිත හදන්න ලොකු උත්සහයක් ගන්නවා.ජීවිතේ නැතිකරගන්නවා කිව්වාම ඔවුන් කියන වචනවල මනුස්සකම මනාවට පෙන්වනවා.ඉතිං මේ වීඩියෝව ඇතුලේ ලොකු කතාවක් ගැබ්වෙලා තියෙනවා.ඒ නිසාම අපි එම වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්න හිතුවා.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි – ඊ-මනි හොරුන්ට හසුවෙන්න එපා

වර්තමානයේ විවිධ වෙබ් අඩවි වලින් පළ කරන විවිධ දැන්වීම් අතරින් වැඩි අවධානයට ලක් වෙන දැන්වීමක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!