page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / “මහමග සිටි යාචකයෙක් බැම්මකට කරපු වැඩක්” අගය කල යුතු ක්‍රියාවක්, හැමෝටම පෙන්න ශෙයාර් කරන්න .

“මහමග සිටි යාචකයෙක් බැම්මකට කරපු වැඩක්” අගය කල යුතු ක්‍රියාවක්, හැමෝටම පෙන්න ශෙයාර් කරන්න .

කන්න බොන්න අඳින්න නැතිවෙනකොට තමන් වදාපු දරුවන් සළකන්නේ නැති වුණාම වැටිලා ඉන්න හරි තැනක් නැතිවෙනකොට මිනිස්සු මහමගට වැටෙනවා. ඊටපස්සේ මගතොට බස්වල හිඟාකන්න සිදුවෙනවා.

අද යාචකයා ගැන ගොඩක් දෙනෙක් දකින්නේ වෙනස් විදියට. ඒ මේක දැන් එක්තරා විදියක බිස්නස් එකක් කරගෙන නිසා.

ඒත් එහෙම කරන අය අතර කලින් කිව්ව දේවල් නිසා ඇත්තටම අසරණ වෙච්ච අයත් ඇති.

අපිට හමුවුණා එහෙම යාචකයෙක්. ඒ වගේම තමයි මෙයාට අපූරු චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා.

මේ පුද්ගලයා පාරේ තියෙන බැම්මක චිත්‍ර අඳිනවා.

ඉතින් මේ චිත්‍රය දකින් හැමෝම මේ පුද්ගලයාගේ මේ අපූරු හැකියාව අගය කරනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!