page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Accident / අධික වේගයෙන් ගිය චමිල් මහමඟ මරුවාට බිළිවී අවසන් ගමන් යයි

අධික වේගයෙන් ගිය චමිල් මහමඟ මරුවාට බිළිවී අවසන් ගමන් යයි

ඉක්මන කෙටියි කියලා කතාවක් තියෙනවා.ඒ කතාව ඇත්තක් කරමින් කුලියාපිටිය අලලූව පැත්තේ සිදුවුණු අනතුරකින් තරණයෙක් ජීවිතේ දාලා ගිහින් තිබුණා.යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැනලා සිදුවුණු මේ අනතුරින් ජීවිතේ දාලා ගියේ අවුරුදු 18 ක් වයස චමිල් කවිශ්ක නමැති පන්නල කඹුරුගොඩ පැත්තේ තරුණයෙක්.

අධික වේගයෙන් ආපු කවිශ්කට යතුරු පැදිය පාලනය කරගන්න බැරිව ගිහින් අසල නිවසක ගසක වැදී මීටර් 9 ක පමණ දුරක් විසිවෙලා මේ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

කවිශ්කගේ මුහුණේ කොටස් එම ගසෙහි තැන්තැන්වල තිබූ බවද පොලිසිය සඳහන් කළා.

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!