page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / ‘මහා පරාක්‍රමබාහුත් දෙමළ..! මාගල්කඩවල පුණ්‍යසාර නාහිමියෝ අස්ගිරියට සත්‍යය උගන්වති..!

‘මහා පරාක්‍රමබාහුත් දෙමළ..! මාගල්කඩවල පුණ්‍යසාර නාහිමියෝ අස්ගිරියට සත්‍යය උගන්වති..!

අපි ලොකුවට කතා කරන මහා පරාක්‍රමබාහු රජු දෙමළ සම්භවයක් සහිත අයෙක් බැවින් ජාතිවාදී නොවී හිතන්නැයි ද, දෙමළ ජනතාවගේ ආදරය ගෞරවය මේ රටට ලබා ගත යුතු යැයි ද, දේශපාලනය කරන්න කලින් දන්ත ධාතූන් වහන්සේලා පැටව් ගසමින් බුද්ධාගමට සිදුකරන හානි ගැන සොයන්නැයිද අස්ගිරි පාර්ශවයේ නායකයන්ට බුද්ධාගම උගන්වමින් අති පූජ්‍ය, මාගල්කඩවල පුණ්‍යසාර නා හිමිපාණෝ වදාලහ.

මාගල්කඩවල පුණ්‍යසාර නා හිමියන් මේ දේශනය කෙළේ පසුගිය 7 වෙනිදා මහවැලි කේන්ද්‍රයේ පැවැති ‘හිස ඔසවන ජාතිවාදයට සහ දූෂිතයන් රැකීමට එරෙහිව ජාතික ව්‍යාපාරයක්‘ ආරම්භ කරමින් පැවැත්වූ පළමු සම්මන්ත්‍රය අමතමිනි. එහිමියන්ගේ දේශනය සම්පූර්ණයෙන් පහත දැක්වේ

(ලංකා ඊ නිව්ස්)

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!