page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / දඹුලු විහාරය වසා නෑ,පුළුවන් නම් වහන්න – ආණ්ඩුවට අභියෝගයක්

දඹුලු විහාරය වසා නෑ,පුළුවන් නම් වහන්න – ආණ්ඩුවට අභියෝගයක්

රන්ගිරි දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බවත් වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ,බෞද්ධ බැතිමතුන්ට වන්දනා මාන කිරීමට හා විදෙස් සංචාරකයින්ට දැකබලා ගැනීමට දඹුලු විහාරය සුපුරුදු ලෙස විවෘත්තව ඇති බවත් දිනපතා සිදු කරන සාම්ප්‍රදායික පුද පුජාවන් නිසි පරිදි සිදු කෙරෙන බවත් රන්ගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාර පුජ්‍ය අඹගස්වැවේ රාහුල හිමිපාණෝ අද (11) පෙරවරුවේ දබුලු ලෙන් විහාරය ඉදිරිපිට පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.

එසේම මේ දිනවල ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන දඹුලු ලෙන් විහාරයේ බිතුසිතුවම් සහ පිළිමවහන්සේ විනාශ වී යාම පිළිබඳව මෙහිදී ප්‍රමුඛ ලෙස අවධානයට ලක්වූ අතර, දේශීය සහ විදේශීය විද්වතුන් ඉදිරිපත්කර ඇති වාර්තාද මෙහිදී විද්වත් සභාවේ සාකච්ඡාවට බදුන් වුනා.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මීපිටියේ ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලයි – තරුණියන් 7ක් දෙනෙක්‌ අත්අඩංගුවට

කෑගල්ල නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්‌ථානයක්‌ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!