page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මඩකලපුව මංගලාරාමයට ප්‍රහාරයක්, මුස්ලිම් පිරිසක් තරුණයාට අත පය කැඩෙනකල් ගහලා

මඩකලපුව මංගලාරාමයට ප්‍රහාරයක්, මුස්ලිම් පිරිසක් තරුණයාට අත පය කැඩෙනකල් ගහලා

විහාරාධිපති අම්පිටියේ සුමන රතන හිමි පවසන්නේ මෙවන් අදහසක්

මිනිස්‌සු ජීවත් වෙන්න මහා අරගලයක්‌ කරනවා. ඒ ජීවත් වෙන්න හොරකම් කරන්න මීනිමරන්න බැරි නිසා. නමුත් සමහර බලධාරීන් ඒවා තුට්‌ටුවකට මායිම් කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවට මිනිස්‌සු අන්ත අසරණ වෙනවා.

මඩකලපුව මංගලාරාමයේ ලේඛම් මහතා තමන්ගේ වාහානය දුම් පරික්ෂවට රැගෙන ගිය අවස්ථාවේදී උණු බහින්බස් වීමක් නිසා මුස්ලිම් පිරිසක් විසින් ඒ මහතාට කැලයක ගෙනිහින් අත පය කැඩෙන කල් පහර දී තිබෙනවා.

පොලිසියෙන් කිසිම ක්‍රියා මාර්ගය ඇරගෙන නැති බව අම්පිටියේ සුමන රතන හිමි වැඩි දුරටත් පවසනවා. පන්සලේ ආරක්ෂාවට කිසිවෙක් නොමැති බවත් උන් වහන්සේ පවසනවා

වැඩි විස්තර පහත වීඩීයෝවෙන්..

මඩකලපුව මංගලාරාමයට ප්‍රහාරයක්

Nai-post ni Ampitye Sumanarathana Thero noong Miyerkules, Hulyo 12, 2017

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!