page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / LTTE / කොටි ඩයස්‌පෝරා රූපවාහිනි කාර්යාලය වැල්ලවත්තේ

කොටි ඩයස්‌පෝරා රූපවාහිනි කාර්යාලය වැල්ලවත්තේ

කොටි ඩයස්‌පෝරාව මෙහෙය වන රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවේ කාර්යාලය කොළඹ වැල්ලවත්තේ සිට ක්‍රියාත්මක වන බව හෙළි වී ඇත.

රජයට එරෙහි විරෝධතා පෙළපාලි, උතුරේ ආරක්‍ෂක හමුදා ක්‍රියා මාර්ග හා ජනතා විරෝධතා මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් එල්ල කරන චෝදනා පිළිබඳ තොරතුරු මෙම කාර්යාලය මගින් ලන්ඩන් නුවරට යවන බව අනාවරණය වේ.

මෙම තොරතුරු සොයා ගැනීම සඳහා කොටි ඩයස්‌පෝරා රූපවාහිනී සේවාව සිංහල ජාතිකයන් කීපදෙනෙකු සේවයට බඳවාගෙන ඇත.

ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ කොටි ඩයස්‌පෝරා රූපවාහිනි සේවාවේ මෙරට කටයුතු කරන පිරිස්‌ ගැන තොරතුරු හෙළි වී ඇති බවයි.

මෙම කොටි ඩයස්‌පෝරා රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර රැසක්‌ දියත් කර ඇත.

හැමෝටම දැනගන්න පහතින් share කරන්න

 

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!